ප්‍රහාරක ගුවන්යානයක් කඩා වැටෙයි



ඉරාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

දකුණු දිග බුෂෙර් පළාතේ ටැන්ගෙස්තාන් ප්‍රදේශයට ගුවන්යානය කඩා වැටී ඇති බව මෙහර්ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ගුවන්යානයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇති බවත්, ගුවන් නියමුවන් දෙදෙනාට කිසිදු හානියක් සිදු වී නොමැති බව ඉරාන ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටැන්ගෙස්තාන් නගරය)

RECOMMEND POSTS