ප්‍රථම කුවේට් මුදල් අමාත්‍යවරිය



කුවේට් රාජ්‍යය ප්‍රථම වරට මුදල් අමාත්‍ය ධූරය කාන්තාවකට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කුවේට් රජයේ ප්‍රථම මුදල් අමාත්‍යවරිය ලෙස මාරියම් අල්-අකීල් පත් කර ඇති අතර ගල්ෆ් රටකින් බිහි වු ප්‍රථම මුදල් අමාත්‍යවරියද වේ.

අල්-අකීල්, මුදල් අමාත්‍ය ධූරය පමණක් නොව වැඩබලන ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයද දරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS