ප්‍රතිකාර කරන්න බෑ කියලා



ඕමානයේ සලාලා නගරයේ සුල්තාන් කාබූස් රෝහලේ දැඩිසත්තාර ඒකකයට හදිසි ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත් කළ කුඩා දරුවෙක් පරීක්ෂා කිරීම රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රතික්ෂේප කර ඇති බවනිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කර ඇත.

වෛද්‍යවරයා සම්බන්ධයෙන්පරීක්ෂණයක් පවත්වාසේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

“අකාරුණික පුද්ගල හැසිරීමක්’’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සඳහාන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS