ප්‍රචාරක දැන්වීම් තහනම්



ඕමානය තුල දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචාරක දැන්වීම් තහනම් කරමින් තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඕමාන දණ්ඩ නීතියේ 49/84 සහ 20/2005 වගන්තිවලට අනුවසියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචාරණ දැන්වීම්වලක්වාලමින් නියෝගය නිකුත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුව අදාල තහනම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS