ප්‍රංශ ජනපති ඊජිප්තුවේ



ඊජිප්තුවේ නිල සංචාරයකට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී හමුවෙමින් කියා සිටියේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය මානව හිමිකම්වලින් වෙන් නොකළ යුතු බවය.

රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවූයේ කයිරෝ අගනුවරදීය. ඇමෙරිකන් ඩොලර් මිලියන සිය ගණනක ද්වී පාර්ශ්වීය ගිවිසුම් රැසකට දෙදෙනා අත්සන් තැබූ බව වාර්තා වේ.

කයිරෝහිදීය (අල් ජසීරා)

 


RECOMMEND POSTS