පළමු බද්ධ කිරීම සාර්ථකයි



බහරේන රාජ්‍යයේ සිදුකළ පළමු ඇටමිඳුළු බද්ධය සාර්ථක වී ඇති බව ජි.ඩි.එන් වෙන් අඩවිය වාර්තා කර ඇත.

දෙවන විශාලතම රෝහල වන හමාඩ් රජු විශ්වවිද්‍යාල රෝහලේදි ඇටමිඳුළු බද්ධය දෙසැම්බර් (2018) මාසයේදි සිදුකර ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් දායකත්වය ලබාදී ඇත.  

සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS