පළමු තානාපතිවරිය



සෞදි අරාබිය සහ පකිස්තානය අතර වසර හැත්තෑවක තානාපති සේවයක් පවතිනඅතර සෞදි අරාබියේ පළමු පකිස්ථාන තානාපතිනිය ලෙස ෆවුසියා ෆායියාස්පත් කර ඇති බව වාර්තා වේ.

තානාපති සේවයේ අත්දැකීම් රැසක් ඇතිෆායියාස් සෞදි අරාබියේ තානාපතිනිය ලෙස පත් වු පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙයි.

මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනිය ලෙසත් ඉන්පසු ඉන්දියතානාපතිවරිය ලෙස පකිස්ථාන රජය ඇයව පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS