පළමු ආසාදිතයා වාර්තා වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පළමු “monkeypox“ආසාදිතයා ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. 

ගල්ෆ් රටවල සංචාරයක නිරත වී පැමිණි 29 හැවිරිදි බටහිර අප්‍රිකානු කාන්තාවකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS