පලස්තීනුවෝ තුනක් මරුට



ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාව අසල විරෝධතා දැක්වූ පලස්තීනුවන්ට ඊශ්‍රායල හමුදා පහර දුන් අතර, එයින් පලස්තීන විරෝධතාකරුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මියගිය තිදෙනා අතර එක් ගැටරයෙකු ද සිටින බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. එම ගැටවරයා 16 හැවිරිදි මොහොමද් අල් ජජෝ නමැත්තා යැයි ද පැවැසෙයි. විරෝධතාකරුවන් කියා සිටියේ ඊශ්‍රායල හමුදා භටයන් තමන්ට වෙඩි  තැබීමට පටන් ගත් බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS