පලස්තීනයට නව තානාපතිවරයෙක්



කුවේට් රාජ්‍යය පළමුවරට පලස්තීනයට තානාපතිවරයෙක් පත් කර ඇති බව ඇලන්බා දිනපතා පුවත්පත වාර්තා කර ඇත.

ජෝර්දානයේ අම්මාන් හි වත්මන් කුවේට් තානාපති, අසීස් අල්- ඩයිහානි පලස්තීනයේ කුවේට් අනේවාසික තානාපතිවරයා ලෙසපත් කර ඇත.

පලස්තීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින් අදාල පත්වීම සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS