පලස්තීන විද්වතා ඝාතනය කෙරේ



පලස්තීන විද්වතකු මෙන්ම හමාස් සාමාජිකයකු ද වන 35 හැවිරිදි ෆයිඩා අල් බට්ෂ් මැලේසියාවේ දී ඝාතනයට ලක් වී ඇතැයි වාර්තා වේ.

තුවක්කුකරුවකු ෆයිඩා අල් බට්ෂ් ට වෙඩි තබා ඇත්තේ ක්වාලාලාම්පූර් නුවරට නුදුරින් ස්ථානයකදීය. ඒ, ඔහු පල්ලියට යමින් සිටිද්දීය.

ෆයිඩා අල් බට්ෂ්ගේ පවුලේ අය චෝදනා කරන්නේ ඔහු ඝාතනය කළේ ඊශ්‍රායප මොසාද් සංවිධානය කියාය. ෆයිඩා අල් බට්ෂ් හමාස් සංවිධානයේ ප්‍රකාශකයකු ලෙස ද කටයුතු කරමින් සිටි අයෙකි.

(අල් ජසීරා)


RECOMMEND POSTS