පලස්තීන බාලවයස්කාරයෝ 350 ක් ඊශ්‍රායලයේ හිරගෙවල්වල



අවුරුදු 15 ට අඩු බාල වයස්කාර කොළු ගැටයන් 350 දෙනකු ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා තැබෙන බව පලස්තීනයේ රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊශ්‍රායල රජයට එරෙහිව විරෝධතා පැවැත්වූ නිසා යැයි ද පැවැසෙයි. නඩු විභාග කිසිවක් නොමැතිව මෙම පිරිස බන්ධනාගාරගත කර ඇති බවට ද එම මානව හිමිකස් සංවිධානය වැඩිදුරටත් චෝදනා කරයි.


RECOMMEND POSTS