පලස්තීන ජාතික කවුන්සිලයට එන්නේ නෑ



ලබන මාසයේ පැවැත්වීමට නියමිත පලස්තීන ජාතික කවුන්සිල සමුළුවට තමන් සහභාගී නොවන බවත් තමන් එම සමුළුව වර්ජනය කරන බවත් හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

පලස්තීනුවන් වෙනුවෙන් පෙනී සිටින බව පැවැසුවත් පලස්තීන ජාතික කවුන්සිලය පලස්තීන වැසියන්ගේ යහපත සහ අභිවෘද්ධිය උදෙසා කිසිවක් කර නැති බවට හමාස් සංවිධානය චෝදනා කරයි. තමන් සමුළුව වර්ජනය කරන්නේ ඒ නිසා යැයි ද හමාස් සංවිධානය වැඩිදුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS