පලස්තීන ආණ්ඩුකාරයා නිවාස අඩස්සියේ



ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙරැසලමේ පලස්තීන ආණ්ඩුකාර අද්නාන් ගෙයිත් නිවාස අඩස්සියට පත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

ගෙයිත් මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 25 වැනිදා සිට අත්අඩංගුවේ පසුවිය. ඉන්පසු ඔහු බන්ධනාගාරගත කළේ යැයි ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS