පන්ති භාර ගුරුවරයාට පහර දීලා



සෞදි අරාබියේ අල්-ටයිෆ් නගරයේ උසස් පාසලක සිසුවෙක් පන්ති භාර ගුරුවරයාගේ  මුහුණට පහර දී පන්ති කාමරයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

පත්ති කාමරයේ අනිත් සිසුන් බලා සිටියදී ගුරුවරයාගේ මුහුණට තදින් පහර දී ඇති අතර මුහුණෙන් ලේ ගැලීමට පටන්ගැනීම නිසා රෝහල් ගත කිරීමට සිදු වී ඇත.

පහරදීමට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS