නේවාසික බලපත්‍ර අත්හිටුවන්න යයි



කුවේටයෙන් පිටත මාස හයකට වැඩි කාලයක් ජීවත් වූ විදේශිකයන්ගේනේවාසික බලපත්‍ර   අත්හිටුවන බව වාර්තා වේ.

ඒ අනුව, පන්දහසකගේ නේවාසික බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් නේවාසික බලපත්‍ර අලුත් කිරීමට පුද්ගලයින් කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS