නේටෝවත් විමසිල්ලෙන්



ඇමෙරිකන් ප්‍රහාරයෙන් ඉරාන ජනරාල් සුලෙයිමාන් ඝාතන සිදුවීම මුල්කොට ගනිමින්, ඉරාකයේ සිටින නේටෝ හමුදා විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකන් හමුදා සමඟ නිරන්තරයෙන් සිදුවන්නේ කුමක්දැයි විමසා බලන බවත් වාර්තා වේ.

ඉරාකයේ හමුදා සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ නේටෝවය. ඇමෙරිකාව ද නේටෝ සාමාජිකයෙකි. ඉරාක හමුදාව මෙසේ පුහුණු කරන්නේ යළිත් වරක් අයි.එස්. ත්‍රස්තවාදීන් හිස එසවීම වැළැක්වීමටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS