නීතීඥවරියෝ 561ක් සේවයට



සෞදි කාන්තාවන් පන්සිය හැට එක්දෙනෙක් බලපත්‍රලාභී නීතිඥවරියන් ලෙස 2019 වර්ෂය තුල පත් වී ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය තුල 6,600ක් නීතිඥවරුන් (පිරිමි සහ ගැහැණු) ලෙස සේවය කරන බව අධිකරණ අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

අධිකරණ අමාත්‍යාංශය මඟීන් පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථාවලින් පුද්ගලයන් 6,292 දෙදෙනෙක් නීති පුහුණුව ලබා ඇති අතර ඉන් 2,134 දෙනෙක් කාන්තාවන් වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS