නීත්‍යානුකූල අයිතියක් තියනවා: ජනපති



ලිබියාවේ කටයුතුවලට මැදිහත්වීම සඳහා නීත්‍යානුකූල අයිතියක් ඊජිප්තුවට ඇති බව ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆට්ටා එල් සිසි ප්‍රකාශ කරයි.

අවශ්‍ය ඕනෑම මොහොතක රටෙන් පිටත මෙහෙයුමක් සිදුකිරීම සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා හමුදාවට නියෝග කර ඇත.

කලාපීය ප්‍රතිවාදියා වනකුර්කිය ලිබියාවේ කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊජිප්තු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS