නිවෙස්වලට බඩු විකිණීම තහනම්



ඕමාන රජය නිවෙස්වලට ගොස් පුද්ගලයන්ට භාණ්ඩ විකිණීම සහ සේවා සැපයීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පාරිභෝගිකයන්ගේ අවසරයකින් තොරව නිවෙස්වලට ගොස් භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන්ට විරුද්ධව ඕමාන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය නීති මඟින්ක්‍රියා කරයි.  

අදාල නියෝගය කඩ කරන පුද්ගලයන්ට විරුද්ධව ඕමාන් රියාල් 200 සිට 1,000 දක්වා වු දඩ මුදලක් නියම කරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS