නිල සංචාරයකට ඇමරිකාවට



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා සැප්තැම්බර් 05 දිනනිල සංචාරයක් සඳහා ඇමරිකාවට පැමිණෙන බවධවල මන්දිර  නිවේදනය කළේය. 

ඇමරිකානු ජනාධිපතිවරයාව ධවල මන්දිරයේදී මුණගැසී ආර්ථික, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීමට කුවේට් නායකයා සැළසුම් කර ඇත.

ත්‍රස්තවාදය සහ කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නායකයන් දෙදෙනා අපේක්ෂා කරන බව වාර්තා වේ.

ජානක පියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්) 


RECOMMEND POSTS