නැවත විවෘත කරන්න මාර්ගෝපදේශ



ඕමානය ගුවන් මඟීන්ගේ සහ ගුවන් සේවකයන්ගේ ආරක්ෂා සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

2020 ඔක්තෝබර් 01 දින ගුවන් ගමන් සහ භාණ්ඩ ප්‍රවාහනයට ගුවන්තොටුපොලවල් විවෘත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අදාල මාර්ගෝපදේශ නිකුත් කිරීමට ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර ඇත.

ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්, ගුවන් මගීන් සහ ගුවන් කාර්ය මණ්ඩලය නිකුත් කර ඇති ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ඕමාන් ගුවන් සේවා සමූහයේ ප්‍රධාන විධායක, මුස්තාපා අල්-හිනයි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS