නැවකින් තෙල් අරන්



ලිබියාවට නාවික සැතපුම් අටක් පමණ දුරින් යත්‍රා කරමින් තිබු තෙල් නැවකින්නීතිවිරෝධි ආකාරයෙන් තෙල් ලබාගැනීම හේතුවෙන්ග්‍රීක කාර්ය මණ්ඩලය සැකපිට අත්අඩංගුට ගැනීමට ලිබියානු නාවික හමුදාව කටයුතු කළ බව ලිබියානු නාවිකා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ලිබියාවට අයත් මුහුදු කලාපයේ නිරන්තරයෙන් තෙල් ජාවාරම් සිදුවන හෙයින් නෞකාව සහ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS