න්‍යෂ්ටික ව්‍යාපෘතිය ප්‍රමාදයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති න්‍යෂ්ටික ව්‍යාපෘතිය ප්‍රමාද වන බව වාර්තා වේ.

“න්‍යෂ්ටික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා, නමුත් සුළු ප්‍රමාදයක් තිබෙනවා.’’ යනුවෙන් එමිරේට්ස් බලශක්ති අමාත්‍යවරයා උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර ඇත. 

ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඉදිරි කටයුතු සිදු කිරීමට සැළසුම් කර ඇති බව එමිරේට්ස් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ  කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS