නව වාහන නීතිය තදින්ම



ඝෝෂාකාරී ශබ්ද නඟමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත.

නව නීතියට අනුව ඝෝෂාකාරී ශබ්ද නඟමින් වාහන ධාවනය කර අසුවන රියැදුරන්ට ඩිරාම් 2,000 ක දඩ මුදලක් හා රියදුරු බලපත්‍රයට බ්ලැක් පොයින්ට්ස් 12ක් ද එක් කරන බව අබුඩාබි පොලීසිය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

විනීතා එම්  ගමගේ


RECOMMEND POSTS