නව අගමැතිට ඇමැති ධුරයක්



කටාර් රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වු ෂෙයික් ඛලිඩ් බින් කලීෆා බින් අබ්දුලාසීස් අල්-තානිට අමාත්‍ය ධූරයක් හිමි වන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා අභන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ, බලශක්ති, මූල්‍ය, ආරක්ෂක සහ වෙළඳ යන ප්‍රධාන අමාත්‍ය ධූරයන් කිසිදු වෙනස් නොවන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS