නරකම රටවල් අතරට



“Expat Insider’’ආයතනය සිදුකළ සමීක්ෂණයකින් කුවේට් රාජ්‍යය විදේශ ශ්‍රමිකයන්ට නරකම රටවල් අතරට එක්කර ඇත.

ජිවිතයේ ගුණාත්මකභාවය, පහසුවෙන් පදිංචිවීමේ හැකියාව සහ මානසික තෘප්තිය යන කරුණු සමීක්ෂණයේ නිර්ණායක ලෙස යොදාගෙන ඇත. 

2014 සිට2016 වර්ෂය දක්වා විදේශ ශ්‍රමිකයන්ට නරකම රටවල් අතර 68 වන ස්ථානයේ රැඳී සිටිමට කුවේට් රාජ්‍යය සමත් වුවත් 2017 වර්ෂයේදි දෙවන ස්ථානයට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS