ධීවර යාත්‍රා 2 ක් ඉරාන අත්අඩංගුවේ



ඉරානයට අයත් කිෂ් දූපත අවට මුහුදේ අනවරයෙන් මසුන් මැරීමෙහි නියැලුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ධීවර යාත්‍රා දෙකක් ඉරාන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

එම ධීවර යාත්‍රා විසින් අල්ලා ගෙන තිබූ ටොන් එකකට ආසන්න මසුන් ප්‍රමාණය ද ඉරාන වෙරළාරක්ෂකයන්ගේ භාරයට පත් ගැණින.

මීට පෙර ද කිෂ් දූපත අවට ඉරාන මුහුදට අනවසරයෙන් පැමිණි ධීවර යාත්‍රා, ඉරාන නාවික හමුදාවේත් වෙරළාරක්ෂක නිලධාරීන්ගේත් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 

 

 


RECOMMEND POSTS