දුසමාන ආරංචිවලට දැඩි දඩුවම්



ඕමානයේ දුසමාන ආරංචි පතුරවන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පුද්ගලයන් හත්දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටඅන්තර්ජාලයේ දුසමාන ආරංචි පළ කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාලයේ දුසමාන ආරංචි පළ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS