දුම්බීම තහනම්



කුවේට් විශ්වවිද්‍යාල තුල දුම්පානය තහනම් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නීතිය සහ සමාජ විද්‍යාව විශ්වවිද්‍යාල තුල දුම්පානය කරන ශිෂ්‍යයන්ටකුවේට් ඩිනාර් 50ක දඩ මුදලක් නියම කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

දුම්පානයෙන් ශරීර සෞඛ්‍යයට සිදුවන හානිය අවම කිරීමටත් කුවේට් සමාජයෙන්දුම්පානය තුරන්කිරීම සඳහා අදාල නීති පැනවීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)
 


RECOMMEND POSTS