තෙල් මිල ගණන් ඉහළට



ඕමානයේ තෙල් මිල ගණන් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත.

එම්95 වර්ගයේ පෙට්‍රල් ලීටර් එකක මිල බයිසා 211 සිට බයිසා 217 දක්වාත්, එම්91 වර්ගයේ පෙට්‍රල් ලීටර් එකක මිල බයිසා 201 සිට බයිසා 207 දක්වාත් ඉහළ ගොස් ඇත.

ඩීසල් ලීටර් එකක මිල බයිසා 241 සිට බයිසා 245 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS