තුර්කියේ මරණ 649 ක්



තුර්කියේ ‘කොවිඞ්19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 649 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.  වයිරසය ආසාදිතයන් ගණන 30,217 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තුර්කි සෞඛ්‍ය ඇමැති ෆහෙරටීන් කෝකා ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ, ගතවුණු පැය 24 ඇතුළත, කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ 21,400 ක් සිදු කළ බවය.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS