තුර්කියේ ආසාදිතයෝ වැඩිවෙලා



තුර්කියේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන යළි ඉහළ ගියේය.

ඒ, ගතවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 1,233 දෙනකු හමුවීමත් සමගය. තුර්කියේ සමස්ත ආසාදිතයන් ගණන මේ වනවිට 2‍,50,000 පසු කර තිබේ.

ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් වාර්තා වූ මරණ ගණන 22 කි. ඒ අනුව, සමස්ත මරණ 5,996 ක් තෙක් ඉහළ ගියේය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 2,31,971 දක්වා ඉහළ ගොස් තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS