තුර්කිය නොසතුටින්



තුර්කියෙන් ලබා ගන්නා වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බදු නියම කිරීම අසාධාරණ යැයි තුර්කිය චෝදනා කරයි.

තුර්කි වාණිජ කටයුතු පිළිබඳ අමත්‍යාංශය පවසා ඇත්තේ ඇමෙරිකාව පනවා ඇති නව බදු ලෝක වාණිජ මණ්ඩලයේ නීති උල්ලංගනය කිරීම කියාය.

(රොයිටර්)


RECOMMEND POSTS