තුර්කිය කෙරෙහි අප්‍රසාදය



උතුරුදිග සිරියාවේ ප්‍රදේශවලට හමුදා යවා ප්‍රහාර එල්ල කරමින් තුර්කිය උතුරුදිග සිරියාව ආක්‍රමණය කරන බවට අරාබි ලීගය චෝදනා කරයි.

අරාබි ලීගයේ මහ ලේකම් අහ්මද් අබොල් ගෙයිට් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තුර්කිය අරාබි රාජ්‍යයක් (සිරියාව) ආක්‍රමණය කර බවත් සිරියාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවත්ය.

තුර්කියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊජිප්තුව සහ ඉරාකය සිය අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS