තුර්කි හමුදා රථ පෙළකට ප්‍රහාරයක්



සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ දී රුසියානු හමුදාවට අයත් රථ පෙළකට ගුවන් ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් රථ පෙළ මුළුමනින්ම විනාශ වුණු බව පැවැසෙයි. සිරියානු අර්බුදයට තුර්කිය සම්බන්ධ වී සිටින්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් සහ කුර්දි බෙදුම්වාදීන්ට එරෙහිවය.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය. තුර්කිය සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියාව සමඟ එක් වෙමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS