තුර්කි සිරියා දේශසීමාවේ බෝම්බයක් පිපිරේ



තුර්කි සිරියා දේශසීමාවේ සිරියානු නගරයක බෝම්බයක් පුපුරා යෑමෙන් 13 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 22 කි.

බෝම්බය පුපුරා ගියේ ටාල් අබ්යාද් නගරයේය. මෙම නගරය තුර්කි හමුදා විසින් අත්පත් කරගනු ලැබුවේ මීට මාසයකට පෙරය. නරය කුර්දිවරුන්ගේ පාලනය යටතේ පැවැතිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS