තුර්කි ජනපති රුසියාවට



තුර්කි ජනාධිපති, රිසෙප් ටේයිස් එර්දෝගන් නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යන බව තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

රුසියානු ජනාධිපති,ව්ලැඩ්මීර් පුටින් සඳුදා (17) දින හමු වීමට නියමිතව ඇති බව නිවේදනයේ සඳහන් කර ඇත. 

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සහ සිරියානු යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS