තුර්කි ජනපති ග්‍රීක අගමැති හමුවෙති



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ග්‍රීසියේ නව අගමැති කියාකොස් මිස්ටොස්ටාකිස් අතර හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීයය. අගමැති කියාකොස් මිස්ටොස්ටාකිස් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ඇති අයෙකි. රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ යුරෝපා රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධවය.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS