තුර්කි ගායිකාව වෙඩි පහරින් මරුට



තුර්කි ගායිකාවක මෙන්ම රාත්‍රී සමාජ ශාලාවක හිමිකාරිනියක ද වූ හේසර් ටූලූ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත් වෙද්දී, හේසර් ටූලූ 40 හැවිරිදි වියෙහි පසුවූවාය. ඇය මියගියේ ඇගේ රාත්‍රී සමාජ ශාලාවට කඩා වැදුණු පිරිසක් එල්ල කළ වෙඩි තැබීමකිනි. එම වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තවත් සිවු දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS