තානාපතිවරු පත් කරයි



කුවේට් රාජ්‍යය තානාපතිවරු කීපදෙනෙක් පත් කර ඇති බව වාර්තා වේ.

බහරේන් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස ෂෙයික් තමීර් ජබීර් අල්-අහමඩ් අල්-සභා පත් කර ඇත.

හිටපු බහරේන් තානාපති, ෂෙයික් අසාම් මුබාරක් අල්-සබාඉතාලි තනාපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

කැනඩාව, මෝල්ටාව, බ්‍රසීලය,තායිලන්තය, ගානාව, හංගේරියාව, මැලේසියාව සහ පාකිස්තානය යන රටවල්වලටද තානාපතිවරු පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS