ත්‍රස්තයෝ 100 ක් යටත්වෙලා



ගතවුණු පැය 24 ඇතුළතදී සිරියාවේ රක්කා නගරය අල්ලා ගෙන සිටි අයි.එස්. ත්‍රස්තවාදීන් 100 කට ආසන්න පිරිසක් සිරියානු හමුදාවට බාර වී ඇතැයි සිරියානු රජය පවසයි.

මේ වනවිට රක්කා නගරයෙන් වැඩි කොටසක් යළි තම ග්‍රහණයට නතු කර ගැනීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති.

යටත් වුණු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි. රක්කා නගරය මුදා ගැනීමේ සටන්වලදී සිරියානු රජයේ හමුදාවට රුසියානු ගුවන් හමුදාවේ ද සහාය හිමිවුණු බව පැවැසෙයි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS