ත්‍රස්තයන්ට හිස ඔසවන්න දෙන්නේ නෑ



ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයට තර්ජනයක් කිරීමට ඉඩ නොතබන බව ඊශ්‍රායලයේ භාරකාර අග්‍රාමාත්‍ය යාර් ලුපිඩ් පැහැදිලි කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ උපුටා දක්වමින්, අග්‍රාමාත්‍ය යාර් ලුපිඩ් පවසා ඇත්තේ හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ඉස්ලාමික් ජිහාද් සාමාජිකයන් 15 දෙනකු මියගිය බවය.

තම හමුදා ප්‍රහාර එල්ල කරන්නේ පැහැදිලිව සහ නිවැරදිව හදුනාගත් ඉලක්කවලට පමණක් යැයි ද අග්‍රාමාත්‍ය යාර් ලුපිඩ් අවධාරණය කර තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS