ත්‍රස්තයන්ට එක්වුණු රුසියානුවා කොටුවෙයි



අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් සමඟ එක්වුණු රුසියානුවකු අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ සමත් වී ඇත.

රිනාත් බකියේව් නමැති මෙම රුසියානුවා ඉරාකයේ සහ සිරියාවේ දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ අයකු බව ද පැවැසෙයි.

මොහු තුර්කියේ ඇමෙරිකන් හමුදා කඳවුරේ ඇමෙරිකන් ප්‍රහාරක යානාවලට පහර දීමට සැලැසුම් සකස් කර ඇතැයි ද සිදු කළ පරීක්ෂණවලින් හෙළි වුණු බව තුර්කි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS