ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වයි



සෞදි අරාබියේ රියාද් උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අල්- සුල්ෆි විමර්ෂණ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්ව ඇත.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති-ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් හතර දෙනෙක් (04) ජීවිතක්ෂයට පත් වු බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ත්‍රස්ත ප්‍රහාරයට අදාල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් එන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS