තහනම ඉවත් කරන්න



“වට්ස්ඇප්’’ සමාජ ජාල මෘදුකාංගය භාවිතා කිරීම තහනම් කිරීමට එමිරේට්ස් රජය පසුගිය දා පියවර ගත්තේය.

අදාල තහනම ඉවත් කරන ලෙස ප්‍රධාන පෙලේ එමිරේට්ස් ව්‍යාපාරිකයෙක් වන අල්-හබ්ටූ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී,කලාෆ් අහමඩ් අල්- හබ්ටූ එමිරේට්ස් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

“අපි හැම අතින්ම පෙරට එන්න උත්සහ කරනවා, නමුත් සන්නිවේදන තාක්ෂණයේදි අපි තවම පිටුපසින් සිටින්නේ.’’ යනුවෙන් ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS