තවත් රෝගීන් 5ක් හඳුනා ගෙන
සෞදි අරාබියේ තවත් රෝගීන් පස් දෙනෙක් අලුතින් හඳුනා ගෙන ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසා ඇත.
ඉරානයෙන් හා ඉරාකයෙන් පැමිණි ඇති සෞදි ජාතිකයන් සිව් දෙනෙකුට කොරෝනා රෝගය වැලඳී ඇති අතර, ඊජිප්තුවේ සිට සෞදි අරාබියට පැමිණි ඊජිප්තු ජාතිකයෙක්ටද රෝගය වැලදී ඇති බවට තහවුරු කර ගෙන ඇත.
දැනට සෞදි අරාබියේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)