තවත් රෝගීන් 22 ක් හමුවෙයි



ඕමානයේ කොරෝනා වෛරසය (කෝවිඩ්-19) ආසාදයන වු පුද්ගලයන් 22ක් අලුතින් හමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

පුද්ගලයන් 10 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, පුද්ගලයන් 8 දෙනෙක් විදේශ සංචාරවල නිරත වී ඇති බවත්, පුද්ගලයන් 4දෙනෙක් වසංගත රෝග විමර්ශනය යටතේ පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ටයිම්ස් ඔෆ් ඕමාන්, මස්කට් නුවර)

RECOMMEND POSTS