තර්ජනවලට ප්‍රතිචාර



ඇමෙරිකාව යළිත් වරක් තුර්කියට සම්බාධක පැනැවීමට සූදානමින් සිටින අතර තුර්කිය පවසා ඇත්තේ තමන් එම තර්ජනවලට බියක් නොදක්වන බවය.

ඇමෙරිකාව තමන් සමඟ මිතුදම් නැවැත්වීමට උත්සාහ ගන්නවා නම්, තමන් වෙනත් ‘යහළුවන්’ සොයා ගන්නා බවට තුර්කිය තර්ජනය කර ඇති බව ද වාර්තා වේ.

ඇමෙරිකාව මේ වනවිට තුර්කි කැබිනට් ඇමැතිවරුන් සම්බන්ධයෙන් සම්බාධක පැනැවීමක් කර ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS