ඩුබායි පාලකයා සමඟ මිලියන 21.4 ක්



එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්ව පරිශීලකයන් මිලියන 21.4ක් අනුගමනය කරන බව වාර්තා වේ.

ඩුබායි පාලකයාගේ ට්විටර් සමාජ ජාල ගිණුම සමාජ ජාල පරිශීලකයන් මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 4.8ක්ද, ෆේස්බුක් 3,870,581ක්ද, Linkedinමිලියන 3.8ක් සහයූ ටියුබ් 371,000ක් වේ.

2015 දී ඩුබායි පාලකයා සමඟ සිටි සමාජ ජාල පරිශිලකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.5 කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS